සුළු මොහොතකට පෙර අති ප්‍රබල භූමිකම්පාවක් - නගරයේම ගොඩනැගිලි කඩා වැටෙයි - වහාම ජනතාව ඉවතට

Report

ප්‍රබල භූමිකම්පාවක් වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව හට ගෙන ඇති අතර එම භූමිකම්පාවේ බලපෑම කොලොම්බියාවට ද දැනී ඇත.

මොන්ටල්බන් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 13.2ක ගැඹුරකින් රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGC) පවසයි.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට භූ කම්පනයත් සමඟ කැරකස් හි ගොඩනැගිලි කඩා වැටීමෙන් පසු එහි ජනතාව එම ස්ථානවලින් ඉවත්ව ඇත.

අද රාත්‍රියේ සිට ලංකාවට අනතුරු ඇඟවීමක් - ඉදිරි දින කිහිපයේදී රටම කැළඹෙයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්

අද රාත්‍රියේ සිට ලංකාවට අනතුරු ඇඟවීමක් - ඉදිරි දින කිහිපයේදී රටම කැළඹෙයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්

රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - අඩුම මිලට ලාබ ගුවන් සේවයක් ලංකාවට

රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - අඩුම මිලට ලාබ ගුවන් සේවයක් ලංකාවට