තවත් ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අවධානම ගැනත් දැනුවත් කිරීමක්

Report

ඉන්දුනීසියාව ආසන්නයේ BANDA වෙරළේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක් වශයෙන් සටහන් වූ බවයි.

එසේම මෙම භූ කම්පනය කිලෝමීටර් 137ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය නිසා සුනාමි අවධානමක් ඇතිව නැති බවයි.

සුළි කුණාටුව නිසා ලංකාවටත් අනතුරු ඇඟවීම් - ඉදිරි පැය 24 නායයෑමේ අවදානමුත්

සුළි කුණාටුව නිසා ලංකාවටත් අනතුරු ඇඟවීම් - ඉදිරි පැය 24 නායයෑමේ අවදානමුත්

අනතුරු නිවේදන හැමෝම පරිස්සමෙන්

අනතුරු නිවේදන හැමෝම පරිස්සමෙන්

දිවයිනේ සියලුම දෙනාට අති විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම දෙනාට අති විශේෂ දැනුම්දීමක්