කල්දැමූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා තිදරුපියා උපවාසයේ

By Mithu Jan 17, 2026 03:11 PM GMT
Report

අම්පාර මඩවලලන්ද ග්‍රාමයේ පුද්ගලයෙකු, යෝජිත 6වන ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනවාරි 21 දින සිට නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්, අම්පාර නගරයේ ප්‍රධාන ඔරලෝසු කණුව ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම උපවාසය ආරම්භ කළේ මඩවලලන්ද පදිංචි තිදරු පියකු වන මෛත්‍රීපද්ම සමරසේකර නම් පුද්ගතයෙකු විසිනි.

88,89 කාලේ සෙල්ලම් දැන් දාන්න ලෑස්ති වෙන්න එපා අපිව නවත්තන්න බෑ - නමල්ගෙන් සැර ප්‍රකාශයක්

88,89 කාලේ සෙල්ලම් දැන් දාන්න ලෑස්ති වෙන්න එපා අපිව නවත්තන්න බෑ - නමල්ගෙන් සැර ප්‍රකාශයක්

ඔහු පවසන්නේ, මව්පියන්ට සහ දරුවන්ට පවතින පීඩන සහ ගැටළු සැලකිය යුතු වන පරිදි, වත්මන් අධ්‍යාපන ක්‍රමය වෙනුවට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවට සදාචාරශීලී සහ සාධනීය පිලිතුරක් ලැබෙන තෙක් ඔහු උපවාසයේ නිරත වන බවයි.

මේ අතර අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරේ 6වන ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිසිසේත් වෙනස් නොකරන බවයි.

බිරිදව මැරූ සැමියාට වසර 29ක සිරදඩුවම්

බිරිදව මැරූ සැමියාට වසර 29ක සිරදඩුවම්