තම සිඟිති දරු තිදෙනා ඝාතනය කළ මවක් පිළිබඳ අමුතු කතාවක්

Gossip
By Thaya Apr 14, 2021 03:40 PM GMT
Report

තම සිඟිති දරුවන් තිදෙනා ඝාතනය කළ මවක් පිළිබඳ හද කම්පා කරවන පුවතක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. වයස අවුරුදු 3ක්, 2ක් සහ මාස 6ක් වයසැති තම දරුවන් මෙලෙස ඝාතනය කර ඇති අතර දරුවන්ගේ මළ සිරුරු දුටු මිත්තණිය විසින් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා. පසුව තම දරුවන් ඝාතනය කළ බව පැවසෙන කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා