යල කන්නයේ වී මිල දී ගැනීම නවතී.
Sri Lanka
Economy of Sri Lanka
By Hashini
අද(30) සිට යල කන්නයේ වී මිල දී ගැනීම තාවකාලිකව අත්හිටුවන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුවද එකඳු ගබඩාවකට හෝ වී නොලැබෙන බව එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පවසනවා.
ඒ අනුව එම ගබඩාද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
