කොටස් වෙළඳපොළ පහළට

Report

අද (22) කොළඹ කොටස් වෙළඳපොළේ දර්ශක අගය පහළඅතර, සියලු කොටස් මිල දර්ශකය 250.89 ඒකකකින් (1.13%) පහළ ගොස් 21,898.20 කින් අවසන් විය.

මේ වන විට කොටස් වෙළඳපොළේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 3ක් පමණ වාර්තා වී තිබේ. කොළඹ කොටස් වෙළඳපොළේ මෙම අදාල පහළ යාම, තරමක් ආර්ථික අපහසුතා සහ ආයෝජක ව්‍යාකූලතා ඇතිවීමට හේතුවන බව වාර්තා වේ.

රුපියල තවත් පහළට.. ඩොලරය තව දුරටත් ඉහළට

රුපියල තවත් පහළට.. ඩොලරය තව දුරටත් ඉහළට

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්