දකුණු වෙරළේ නාවික හමුදාව සොයාගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 5ක් කොටු

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද දකුණු වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(14) මෙලෙස සොයාගත් එම මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156 ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 12 ක් වේ. 

එවගේම පොලීසිය සදහන් කරන්නේ මෙම ජාවාරමට භාවිතා කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බවයි .   

දකුණු වෙරළේ මුහුදේ සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල් 50ක් තංගල්ල වරායට රැගෙන එයි

දකුණු වෙරළේ මුහුදේ සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල් 50ක් තංගල්ල වරායට රැගෙන එයි

ලාල්කාන්ත සරත් ෆොන්සේකා හමුවේ

ලාල්කාන්ත සරත් ෆොන්සේකා හමුවේ