පාසල් ආපනශාලා නියාමනය කිරීමට පියවර.

Sri Lanka Ministry of Health Sri Lanka Sri Lankan Schools
By Hashini Sep 23, 2023 04:08 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ පාසල් ආපන ශාලා නියාමනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

පාසල් ආපනශාලා තුළ තිබිය යුතු හා නොතිබිය යුතු ආහාර සම්බන්ධයෙන් දැඩි පරික්ෂාවට ලක් කෙරෙන බවයි එහි උප සභාපති කේ.ඒ.පී.බොරලැස්ස මහතා පැවසුවේ. 

ReeCha