ගෙදරින් නැටුම් තහනම් නිස,තරු බවට පත් වීමට ගෙදරින් පලා ගිය යෞවනියන් තිදෙනා! (Exclusive)
By Sewvandhi
කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අතුරුදහන් වූ බව පැවසී ගෑනු ළමුන් තිදෙනා නැවතත් නිවසට පැමිණි අතර මේ සම්බන්ධව සමාජයේ දැඩිව කතාබහට ලක් වුණා,මේ සම්බන්ධව "ගගන" ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නිහාල් තල්දූව මහතා...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
