වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Report

වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් පමණ වටිනා ණයවර ලිපි (LC) දැනටමත් විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඊයේ මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වටිනා වාහන දැනටමත් රටට ආනයනය කර ඇති බවයි.

2025 දී වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා වෙන් කිරීමට අපේක්ෂා කරන බව රජය නිවේදනය කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

අද පැය 10ක ජල කප්පාදුවක්

අද පැය 10ක ජල කප්පාදුවක්

අනුදි ගැන ඇහෙන සතුටුදායක ආරංචිය

අනුදි ගැන ඇහෙන සතුටුදායක ආරංචිය