අද පැය 10ක ජල කප්පාදුවක්

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8. 30 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව, පෑලියගොඩ, ජා-ඇල, කටුනායක, සීදූව, කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ. 

අනුදි ගැන ඇහෙන සතුටුදායක ආරංචිය

අනුදි ගැන ඇහෙන සතුටුදායක ආරංචිය

කඳුකරයේ දැඩි මීදුම් තත්ත්වයක් ...ගමන් කරන්නේ ප්‍රවේශමෙන්

කඳුකරයේ දැඩි මීදුම් තත්ත්වයක් ...ගමන් කරන්නේ ප්‍රවේශමෙන්