අනුදි ගැන ඇහෙන සතුටුදායක ආරංචිය

Report

72 වැනි ලෝක රූ රැජින තරගාවලිය මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා හි පැවත්වෙනවා.

එහි ප්‍රධාන ඉසව්වක් වන Head TO Head Presentation අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන අනුදි ගුණසේකර සිදුකළ ඉදිරිපත් කිරිම ලෝකයේ බොහෝදෙනාගේ අවධානය යොමු වුනා.

අනුදිගේ මෙම ආරම්භක දේශනය ඇයව එම තරගයේ අවසන් තරගකාරියන් 24 දෙනා අතර ගෙන යාමට සමත් වුණා.

කඳුකරයේ දැඩි මීදුම් තත්ත්වයක් ...ගමන් කරන්නේ ප්‍රවේශමෙන්

කඳුකරයේ දැඩි මීදුම් තත්ත්වයක් ...ගමන් කරන්නේ ප්‍රවේශමෙන්

මේ අතර එම තරගාවලියේ HEAD TO HEAD presentation තරග වටයේදී සෝමාලියානු රූ රැජින ඇගේ රටේ, දිගුකාලීන හා දැඩි මතභේදාත්මක සංස්කෘතික පිළිවෙතක් සමබන්ධයෙන් කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධානයට යොමුවුණා.

එම තරග ඉසව්වේදි සෝමාලියාව නියෝජනය කරමින් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ සෙනීබ් ජමා ඇගේ ළමාවිය පිළිබඳව සංවේදී හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.  

අද දිනය විවාහ අපේක්ෂකයන්ට සුබ දවසකි..සමාජයේ සැළකිලිත් ලැබෙන දවසක්....

අද දිනය විවාහ අපේක්ෂකයන්ට සුබ දවසකි..සමාජයේ සැළකිලිත් ලැබෙන දවසක්....