වහාම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කළ දෙයක් අවලංගු කෙරේ.. නව ආණ්ඩුවේ වැඩක් ද?.

Parliament of Sri Lanka Sri Lanka Parliament Latest Headlines Parliament Election 2024 Sri Lanka Parliament Election 2024
By krishani Oct 08, 2024 03:15 AM GMT
krishani

krishani

Report

තැපැල් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙසයි.

හනිමුන් ගිහින් මහ රෑ මනාලිය මාරු වෙලා.. උදේන්ම වෙලා තියෙන දේ දැක්ක දෙමාපියන් පුදුම වෙලා..

හනිමුන් ගිහින් මහ රෑ මනාලිය මාරු වෙලා.. උදේන්ම වෙලා තියෙන දේ දැක්ක දෙමාපියන් පුදුම වෙලා..


ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් හෙයින්, ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට නැවත බාරදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

එමෙන්ම, එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස ද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා කවුද?. නායකයා ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා කවුද?. නායකයා ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙයි.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී යනු ලබයි.

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)