ස්ථාවර වූ ලෝක බොරතෙල් මිල
By Hashini
ලෝක බොරතෙල් මිලෙහි ස්ථාවර වීමක් ගතවූ දින කිහිපයේ දක්නට ලැබෙනවා.
බොරතෙල් මිලෙහි අස්ථාවර වීමට ඇමරිකානු තීරු බදු සම්බන්ධ ගැටලුව සමඟ ඇතිවූ අවිනිශ්චිතතා බලපෑම් එල්ල කරනු ලැබුවා.
මේ වනවිට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 65ක් මට්ටමේ ස්ථාවර වී තිබෙනවා.
එහි අද මිල සටහන් වුයේ ඩොලර් 64.58ක් ලෙසයි.