අද නම් රත්තරන් ගත්තොත් ඉස්තරම් වාසියක් - කැරට් 24 පවුමක්ම වෙන්නේ මෙච්චරයි
නිතර උච්චාවචනය වන මෙරට රන් මිල ගණන් අද දින වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ, කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 355,160ක් සහ එහි විකුණුම් මිල රුපියල් 379,910ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,295ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,135ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 310,705ක් සහ එහි විකුණුම් මිල රුපියල් 332,525ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 266,295ක් සහ එහි විකුණුම් මිල රුපියල් 285,130ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
[JCAACW3 ]