මින්ස්ක් සහ මත්තල අතර සෘජු ගුවන් ගමන් යළි ඇරඹේ - Airbus A330-200 යානයෙන් සතියකට එක් වාරයක්

Report

බෙලරුස්හි Belavia ගුවන් සේවය ඔක්තෝබර් 27 වැනිදා සිට මින්ස්ක් සහ මත්තල අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

සතියකට එක් ගුවන් වාරයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාව සඳහා Airbus A330-200 වර්ගයේ ගුවන් යානයක් යොදා ගැනීමට නියමිතයි.

ඒ අනුව සෑම අඟහරුවාදා දිනකම මින්ස්ක් සහ මත්තල අතර මෙම සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන බව සඳහන්.

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

අද ජන්ම රාශියෙන් අෂ්ටම චන්ද්‍රයා ගමන් කරන බැවින් මේ ලග්න හිමියන් දැනගත යුතුම ලග්න පලාපල මෙන්න

අද ජන්ම රාශියෙන් අෂ්ටම චන්ද්‍රයා ගමන් කරන බැවින් මේ ලග්න හිමියන් දැනගත යුතුම ලග්න පලාපල මෙන්න