මාදම්පේ කම්පා කරමින් මාරක අනතුරක් - දරුවන් දෙදෙනාට දිවි අහිමි වෙද්දි මවට බරපතළ තුවාල

Report

මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ මව බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් බව සඳහන්.

එසේම අනතුරින් මියගොස් ඇත්තේ දුම්මලසූරිය - වීරකොඩියානේ පදිංචිව සිටි වයස අවුරුදු 17 සහ 11 ක් වන පිරිමි දරුවන් දෙදෙනෙක්.

සියලුම සිසුන්ට විශේෂ දැනුම්දීමක් - අද දින පැවැත්වීමට නියමිතව තිබූ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2024/2025 නොපැවැත්වේ

සියලුම සිසුන්ට විශේෂ දැනුම්දීමක් - අද දින පැවැත්වීමට නියමිතව තිබූ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2024/2025 නොපැවැත්වේ

පොලීසිය සඳහන් කළේ තුවාල ලබා ඇති මව හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.  

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්