උසස් පෙළ ලියූ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Ministry of Education G.C.E.(A/L) Examination Sinhala news
By Mithu Jun 16, 2025 11:07 AM GMT
Mithu

Mithu

Report

උසස් පෙළ අවසන් කෙරූ සෙසුන් සඳහා විශේෂ දැනුම් දැනුම් දීමක් සිදු කර තිබේ. 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් සංවිධානය කර තිබෙනවා.

එහිදී, 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක්වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන, ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ නගරාධිපතිනිය ව්‍රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න

කොළඹ නගරාධිපතිනිය ව්‍රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස, 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුරු පළාතේ සිසුන් ඇගයිම 2025 ජූනි 22 වන දින කිලිනොච්චියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ආණ්ඩුව හොර කරාද නැද්ද කියලා රීසා සාරුක් දුකෙන්ම කියන කථාව

ආණ්ඩුව හොර කරාද නැද්ද කියලා රීසා සාරුක් දුකෙන්ම කියන කථාව

ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයින් එහිදී ඇගයීමට ලක්කෙරෙන බවත්, සෙසු පළාත්වල වැඩසටහන්ද නුදුරේදීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොළඹ නගරාධිපතිනිය ව්‍රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න

කොළඹ නගරාධිපතිනිය ව්‍රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න

ReeCha