ආණ්ඩුව හොර කරාද නැද්ද කියලා රීසා සාරුක් දුකෙන්ම කියන කථාව [VIDEO]

Report

කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයෙන් නම යෝජනා වූ රීසා සාරුක් මහතා අද පැවති කොළඹ නගරාධිපති ධූරය සඳහා වූ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කළා.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එහිදී රහස් ඡන්දය පිළිබඳව ඔහු පවසා සිටියේ මෙවැන්නක්.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

''ඡන්ද හැට එකයි පනස් හතරකින් අපි පැරදුනා. දෙකක් ප්‍රතික්ෂේප වෙලා තිබ්බා. යම් යම් පක්ෂ අපිත් එක්ක එකඟත්වයට ඇවිත් තිබ්බා. ඒක ආණ්ඩු බලයක් තියාගෙන එයාලා සැළසුම් සහගතව රහස් ඡන්දෙකට ගියා. අපි පුන පුනා කිව්වා. පළාත් පාලන කොමසාරිස් එ‍යා ආපු ගමන්ම එයාගේ ප්‍රකාශයක් කළා. මැතිවරණය ක්‍රම දෙකකින් කරන්න පුළුවන් කියලා. එකක් රහස් ඡන්දෙකින් එකක් විවෘත ඡන්දෙකින්. ඒක යෝජනා වෙච්ච වෙලාවේ ඒක තෝර ගන්න ඕනෙත් සභාවේ වැඩි බහුතරයකින්. පවත්වන්න ඕනේ රහස් ඡන්දෙකින් කියලා පළාත් පාලන කොමසාරිස්තුමිය බලහත්කාරයෙන් ඒක ගේන්න හැදුවා. අපිටත් සිද්ධ වුණා අවසානේ ඒකට යන්න. ආණ්ඩු බලයත් එක්ක රහස් ඡන්දෙදි යම් වැඩ කොටසක් වෙලා තියෙනවා. කොහොමහරි අපි අලුතෙන් පත් වුණ නගරාධිපතියට විපක්ෂය හැටියට සුබ පතනවා."

රිළවුත් කන්ෆියුස් වෙයි...වදෙන් බේරෙන්න බැරිම තැන රිළවුන්ට අක්කර 425 ක් ...

රිළවුත් කන්ෆියුස් වෙයි...වදෙන් බේරෙන්න බැරිම තැන රිළවුන්ට අක්කර 425 ක් ...