පක්ෂ නායක රැස්වීමේදී විශේෂ තීරණයක්..!

Report

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වුණි.

එහිදී තීරණය වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවසරයක් ලබාගැනීමෙන් අනතුරුව "ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව" මැයි 17 වනදා විවාදයට ගැනීමටය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now