ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි

Report

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසන්නේ ඉන්දියාවේ අහ්මදාබාද් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් හරහා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

වැඩිදුරටත් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට එම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

ඔහු පවසා සිටියේ, "අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට ගුජරාට්වල අහ්මදාබාද් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් හරහා ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරන්න. මේත් සමග ශ්‍රී ලංකාවේ බැතිමතුන්ට අවස්ථාව උදා වෙනවා ගුජරාට් ගිහින් වන්දනාමාන කටයුතු සඳහා සම්බන්ධ වෙන්න." ලෙසයි.  

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

රන්මිල ඉහල යන හේතුව මෙන්න - පොළොවේ ආයේ රත්තරන් නැහැ - ලෝකයේ රත්තරන් ඉවරයි

රන්මිල ඉහල යන හේතුව මෙන්න - පොළොවේ ආයේ රත්තරන් නැහැ - ලෝකයේ රත්තරන් ඉවරයි