කාන්තාවක් අත්අඩංගුවට ගත් ජාවාරම..

By Sithumi Jul 02, 2023 04:00 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් කඩුවෙල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි මහා පරිමාණ නීති විරෝධී මත් පැන් ජාවාරමේ නියුතු 39 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 අත් අඩංගුවට ගැනීමේදී සැකකාරිය සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 652 500ක් ද, ගංජා මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 520 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.