අවසනයට පෙර තරගයත් ලංකාව ජයගනී..

By Sithumi Sep 09, 2022 05:32 PM GMT
Sithumi

Sithumi

Report

ආසියානු කුසලාන 2020 අද පැවති පැවති පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු පහක  ජයක් හිමි වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල දැවී ලකුණු 121 ක් රැස් කළ අතර  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 124ක් රැස් කළා.

පැතුම් නිශ්ශංක ලකුණු  55 ක් ද භානුක රාජපක්ෂ ලකුණු 24 ක් ද රැස් කවිසිහතරක් ද රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.