අනේ දෙවියනේ හම්බන්තොට ලුණු ලේවායේ දී හදිසි අනතුරක්

Report

හම්බන්තොට මහ ලේවායේ සේවයේ නියුතු ට්‍රැක්ටර් රථ රියදුරෙක් ට්‍රැක්ටර් රථය ලේවාය තුලදී පෙරළි යෑමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව හම්බන්තොට පොලිසිය කියයි.

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

මේ දිනවල ලේවායේ ලුණු කැඩීමේ කටයුතු සිදුවෙන හයින් ලුණු පාත්ති වල සිට ලුණු ප්‍රවාහනය කරනු ලබන මහ ට්‍රැක්ටර් රථය ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ට්‍රැක්ටර් රථය ලේවායේ ඇලකට පෙරළි යෑමෙන් රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවි බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයෙක් පොලිස් අත්අඩංගුවට

ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයෙක් පොලිස් අත්අඩංගුවට