නැවත දැනුම්දෙන තුරු විශ්වවිද්‍යාලයක් වසා දමයි..

Sri Lanka
By Sithumi Dec 16, 2022 11:09 AM GMT
Sithumi

Sithumi

Report

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ රැඳීසිටින උපාධි අපේක්ෂකයින්ට අද (16) සවස 4ට පෙර ඉන් ඉවත් වන්නැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දන්වා තිබෙනවා. 

  එසේම එම විශ්වවිද්‍යාලය දෙසැම්බර් 19 වනදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බවද නිවේදනය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now