අපොස සාපෙළ අපේක්ෂිත සිසුන්ට විශේෂ දැනුම්දීමක්..
By Sithumi
2022 (2023) ඕලෙවල් විභාගය සදහා වන අයදුම්පත් 02/28 දක්වා ඔන්ලයින් හැමබේදේ ඔස්සේ පමණක් සිදු කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබේ.