ජනාධිපති මන්දිරයේ ගංජා ඉරූ අරගලකරුවාට සිදු වූ දේ..

SL Protest President of Sri lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 14, 2022 10:57 AM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ගංජා පානය කරමින් සිට අරගලකරුවකු විශේෂ කාර්ය බළකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.   

මෙම පුද්ගලයා පිහිණුම් තටාකය අසල සැඟව ගංජා පානය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 

අත්අඩංගුවට ගත් සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයෙකි.