පළා ගිය රැදවියන් කිහිපදෙනෙකු ගැන නිවේදනයක්..

Gossip Today SL Actress Gossips
By Sithumi Apr 17, 2023 04:29 PM GMT
Sithumi

Sithumi

Report

බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳෙවියන් 9ව දෙනාගෙන් තවත් හතරදෙනකු අත්අඩංගුවට තිබෙනවා. 

ඒ අනුව මේ වන විට රැඳවියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉතිරි රැඳවියන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.