අද ජනපති හමු වූ විශේෂ කෙනා..
By Sithumi
ශ්‍රී ලංකාවේ තෙද නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර සංවර්ධන සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද(11) පැවැත්විණි.
ජනාධිපතිවරයා සමන්තා පවර් මහත්මියට අතර දීර්ඝ සාකච්ඡා වටයක් ද එහිදී සිදු කෙරිණි