කැමරාවට හසුවූ පොලිසියේ රාළහාමි (VIDEO)

Sri Lanka Police Sri Lanka
By Sithumi Apr 22, 2023 04:33 PM GMT
Sithumi

Sithumi

Report

අම්පාර සමන්තුරෙයි ප්‍රදේශයේදී රථවාහන පරීක්ෂාවක නිරතවී සිටි පොලිස් නිලධාරීන්ට යතුරුපැදිකරුවකු මුදල් වැනි යමක් ලබාදීමට උත්සාහ කරන ආකාරය ජංගම දුරකථනයක පටිගත වී තිබෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන්නේ යතුරුපැදිකරු පොලිස් නිලධාරියාගේ හිස්වැසුම තුළට යමක් දමන අයුරු සහ ඉන් පසු නිලධාරියා ඒ තුළින් කිසිවක් ගෙන සාක්කුවේ දමා ගන්නා ආකාරයයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now