වී වලට ජනපතිගෙන් වගකීමක්..
Ranil Wickremesinghe
Sri Lanka Economic Crisis
By Sithumi
ගොවීන්ගෙන් රුපියල් 100ක මිලකට වී කිලෝවක් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා
උතුරේ සංචාරය කරන අතරතුර කිලිනොච්චියේ ගොවීන් හමු වූ අවස්ථාවේදී අද (12) පෙරවරුවේ ජනාධිපතිවරයා මේ බව පැවසුවා
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව සතියක් තුළ ක්‍රමවේදයක් සකස් කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |