වී වගාව සම්බන්ධයෙන් නිවේදනයක්

By Sithumi Feb 09, 2023 02:24 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර යල කන්නයේ වී වගාවට අවශ්‍ය ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීමකදී එම එකඟතාවට පැමිණි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවේ. 

 එමෙන්ම බඩඉරිඟු, තල, මිරිස්, ලූණු, මුං, කව්පි හා උඳු වැනි අතිරේක බෝග වගාවන්ට වැඩි අවධානයක් යොමු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසුවා . එම නිවේදනය පහතින් ,  

Gallery