ශ්‍රී ලංකාවේ උද්ධමන දර්ශකයේ නවතම වර්ධනයක් අත්පත් කරගනියි. නවතම ස්ථානය මෙන්න

Socio Economic Development Trust Economy of Sri Lanka World Economic Crisis
By Sithumi Feb 23, 2023 05:47 PM GMT
Sithumi

Sithumi

Report

ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ නවතම උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව එහි දහ තුන්වන ස්ථානය තෙක් වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා.

පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාව පැවතියේ එම ලැයිස්තුවේ දෙවන ස්ථානවේ සිම්බාබ්වේට පමණක් දෙවැනි වෙමින් වන අතර  මේ වන විට ශ්‍රී ලංකාව උද්ධමනය පාලනය කරමින් සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර අදට එම වාර්තාවේ මුල් ස්ථානයේ සිම්බාවේ පසුවනවා.

එමෙන්ම ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබූ ශ්‍රී ලංකා රුපියල් අද වන විට ලෝකයේ දුර්වලම මුදල් ඒකක අතරින් යම් ප්‍රගතියක් අත්පත් කරගෙන ස්ථාන කිහිපයක්ම ඉදිරියට පැමිණ ඇති බව ඔහුගේ ට්විටර් ගිණුමේ සදහන්ව ඇත.

GalleryGalleryGallery