ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම තවත් කල්යයි..

By Sithumi Aug 07, 2022 02:37 PM GMT
Sithumi

Sithumi

Report

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම හෙට (8) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු අද (7) පස්වරුවේ පැවසීය. 

 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මීට පෙර පැවසුවේ පසුගිය 5 වැනිදා ලිට්‍රෝ ගෑස් මිල පහත දමන බවත් එම පහත දැමීම රුපියල් 50 කට වැඩි වන බවත්ය. සභාපතිවරයා පැවසූ දිනට වඩා දින දෙකක් මේ වන විට ගතවී තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now