කටුනායකදී OICවරයෙක් ඇතුළු පොලීසියේ 4ක් අත්අඩංගුවට

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi Feb 25, 2023 04:36 PM GMT
Sithumi

Sithumi

Report



රටින් පිටවීමට තැත් කිරීමේ දී හඳුනාගෙන පොලිසියට බාර දුන් විදේශ ගමන් තහනම් කර තිබූ සැකකරුවෙකු අත්අඩංගුවෙන් පළා ගිය සිද්ධියට ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.