ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අහියස සිදුකරන්න යන විශේෂ කාර්ය

By Sithumi Apr 22, 2023 01:43 PM GMT
Sithumi

Sithumi

Report

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වැලි මළුවෙහි සුදු වැලි ඇතිරීමේ පුන්‍යකර්මය අද(22) පැවැත්වුණා. 

 සඳහන් වන ආකාරයට අද උදෑසන ගෞරවනීය අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිදුවනවා. 

 මෙම මහා පිංකම ආරම්භ කර තිබෙනනේ 40වන වරට පැවැත්වූ මෙම පිංකමට අටමස්ථානාධිපති නායක හිමිපාණන් ඇතුළු ස්වාමින් වහන්සේලා බෝ මළුව වෙත පෙරහරින් වැඩම කරවීමෙන් අනතුරුවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery