ඉතා අසාධාරණ වැරදි ක්‍රියාවක්..
srilanka
health
sudarsane prenandupulle
By Nimal
ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉතාම සාධාරණ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
රටේ මෙවැනි ජාතික ව්‍යයසනයක් පැවතින අවධියක මහපාරේ උද්ඝෝෂණ කිරීම හැබැයි වැරදි ක්‍රියාවක් බවද රාජ්‍ය ඇමතිණී ය මාධ්‍යවේදීන්ගේ ප්‍රශන්යකට පිලීතුරු දෙමින් වැඩි දුරටත් පැවසුවාය.