නිරෝගී ජීවිතයකට මෙන්න විසදුම්.....(VIDEO)
Srilanka
health
wilpret vijesingha
By Nimal
මත්පැන් දුම් පානය කරන, තෙල් බැදුම් කන අනවශ්‍ය ලෙස බඩ ගින්නේ සිටින අයට ,කොල වර්ග වලට අකමැති මස් මාංශ වලට ගිජු අයට ගැස්ට්‍රයිටීස් රෝගය විශේෂයෙන්ම හට ගන්නා බව නවරෝක රෝහලේ නිර්මාතෘ,විශේෂඥ වෛද්‍ය විල්ප්‍රඩ් විජේසිංහ මහතා පවසයි. ගැස්ට්‍රයිටීන් යනු ආමාශයෙන් එන කැක්කුමකි. ආහාර වේලක් ගත්විට අපේ ගලනාලය හරහා ගමන් කරන්නේ ආමාශයටයි .ආමාශයේ හයිඩ්‍රෝ ක්ලෝරික් ඇසිඩ් තිබෙනවා.මේ ඇසිට් තමයි ආහාර පද්ධිතියේ ආහාර දිරවීමට එකතු වන්නේ .නමුත් වැඩි පුරම ගැස්ට්‍රයිටීස් හැදෙන්නේ තරුණ අයටයි.ළමයිටන්ටත් ,වයසක අයටත් හැදෙනවා.පරම්පරාවෙන්ම ගැස්ට්‍රයිටීස් හැදෙන අයත් ඉන්නාවා. මීට අමතරව මානසික ආතතිය නිසා ගැස්ට්‍රයිටීස් හැදෙන බව විශේෂඥ වෛද්‍ය විල්ප්‍රඩ් විජේසිංහ මහතා පවසයි. ගැයිස්ට්‍රයිටීස් රෝගය පිළිබද විඩොයෝව පහතින් දැක්වේ.