"අපි කාලා ඉවර වෙනකම් මහජනතාවට ඉන්න බැරිද?" - ඉන්ධන පිරවුම්හල් සේවකයින් සහ ජනතාව අතර උණුසුම් තත්වයක්.. (VIDEO)

By Sithumi Jun 06, 2022 05:25 PM GMT
Sithumi

Sithumi

Report

ගම්පොළ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයින් ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී රියදුරන් ඉන්ධන ඉල්ලා සිටීමත් සමඟ එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.

ඉන්ධන පිරවුම්හල් සේවකයෝ විමසා සිටියේ දිනක් ආහාර නොගත් නිසා මෝටර් රථ රියදුරන්ට ආහාර ගන්නා තෙක් මිනිත්තු කිහිපයක්වත් බලා සිටීමට නොහැකි වූයේ මන්දැයි කියාය.

 එම ස්ථානයේ එම අවස්ථාවේදී දැඩි උණුසුම් තත්ත්වයක් හට  ගැනුණු අතර එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now