මහ මුහුද මැද ධීවරයන්ට මුහුණ දෙන්නට සිදුවූ බිහිසුණු අද්දැකීම..

By Sithumi Jul 31, 2022 06:03 PM GMT
Sithumi

Sithumi

Report

කාර්මික දෝෂයක් හේතුවෙන් තලෙයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු අද(31) නිරුපද්‍රිතව මුදවා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. 

 අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා දී වෙනත් ඉන්දීය ධිවර යාත්‍රාවක් වෙත අන්තර්ජාතික මුහුදු සීමාවේදී භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now