ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දිමක්..
            
                
                By Sithumi
            
            
                
                
            
        
    2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
අදාළ විභාගයේ අයදුම්පත්‍ර හෙට (01) සිට පෙබරවාරි 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාර ගන්නා බවයි එහි දැක්වෙන්නේ.