අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල ඉහළට ...
Sri Lanka Economic Crisis
Financial crisis
Economy of Sri Lanka
By Sithumi
ඇතැම් ප‍්‍රදේශ වල කැකුළු සහල් කිලෝවක මිල රැපියල් 250 ක් දක්වාත් බිත්තරක මිල රැපියල් 50 ක් දක්වාත් ඉහල ගොස් ඇත. අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දරාගත නොහැකි තරමට ඉහල ගොස් ඇති බවත් වාර්තා ජනතාව පවසති.
ආහාර හිගයක් ඇති වෙතෙයි බියෙන් ජනතාව සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැස් කිරිමත් සමග වෙලෙන්දන් විසින් හිතු හිතු හිතු ගණන් වලට භාණ්ඩ අලෙවි කරන බවද ජනතාව කියති.
ග්‍රාමිය ප්‍රදේශවල ඇති වෙලෙදසල් බෝහෝමයක මෙිි දිනවල සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිග විි ඇති ජනතාව කියා සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |