යළිත් අත්‍යාවශ්‍ය සේවා නම් කළ රජයේ ගැසට්ටුව

By Sithumi Feb 17, 2023 03:32 PM GMT
Sithumi

Sithumi

Report

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කර තිබෙනවා. ඒ අනුව විදුලිබල සැපයීමට සම්බන්ධව සියළු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා වන බව සඳහන්.

එමෙන්ම රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා ඒ අතරට අයත් වනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි. එම ගැසට් නිවේදනය පහතින්