අවසනාවන්ත ලෙස අලියෙකුට අත්වූ ඉරණම..
By Sithumi
අද (17) අළුයම හොරොව්පතාන – සියඹලාහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් වන අලියෙකු මියගොස් තිබෙනවා
කපන ලද ගොයම් රැගෙන යාමට රැදී සිටි අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අලින් පළවාහැරීම සඳහා ඔහු සන්තකයේ තිබූ බලපත්‍ර සහිත ගිනි අවියෙන් මෙම වැඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය සහ වනජීවී කාර්යාලය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.