ආනයනික බිත්තරයක මිල රුපියල් තිහක්..?

By Sithumi Feb 25, 2023 01:57 PM GMT
Sithumi

Sithumi

Report

ආනයනික රුපියල් 30 ක පමණ මිලකට බේකරි සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද එම ප්‍රකාශය සිදු කළා.