විදෙස් ප්‍රේශණ සම්බන්ධයෙන් එළියට ආ නවතම තොරතුර..
Dollar to Sri Lankan Rupee
Dollars
By Sithumi
දෙසැම්බර් මාසය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 470 කට ආසන්න විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසන අතර විදෙස්ගතවන ශ්‍රමිකයින්ද ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම ඕමාන් රාජ්‍යයේ සුරක්ෂා නිවාසයේ සිටශ්‍රී ලාංකික කාන්තාවක් අසනීප තත්වයක් හේතූවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී මරණයට පත්ව ඇතැයි වාර්තා වන අතර එලෙස මිය ගොස් ඇත්තේ මහව දළඳාගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |