අපරාධ නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක්

Report

සංවිධානාත්මක අපරාධ නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම ආබාධ සහිත වුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ නීතියද අප ලබන වසරේ පාර්ලිමේන්තුවේ සම්මත කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

ඔයත් චෙක් පාවිච්චි කරනවද? මෙන්න විශේෂ නිවේදනයක්

ඔයත් චෙක් පාවිච්චි කරනවද? මෙන්න විශේෂ නිවේදනයක්