කලකට පසු නායක දසුන් ගෙන් සුපිරි ඉනිමක්.. අද තරගය ජය ශ්‍රී තරගයේ ජය ශ්‍රී ලංකාවට.

Report

 සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ජය අද ශ්‍රී ලංකාවට හිමි වුණා.

ඒ  නායක දසුන් ශානකගේ ගේ විශිෂ්ඨ ඉනිමත්  සමඟයි

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 176ක් කඩුලු 5ක් දැවී නියමිත  පන්දු වාර 20 අවසානයේ ලබාගත් අතර දෙවනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 177ක් රැස් කළා ඒ පන්දුවාර 19.5දි. 

 නායක දසුන් ශානක පන්දු විසි පහක දී ලකුණු 54ක්  රැස් කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 24ක් රැස් කළා.