කොළඹ බේරේ වැවේ නාදුනන මළ සිරුරක්

Report

මරදාන පොලිස් වසමේ බේරේ වැවේ  පුද්ගල මෘත ශරීරයක් පාවෙමින් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත, මරදාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, වයස අවුරුදු 55 - 60 අතර පසුවන පිරිමි පුද්ගලයෙක් බව අනුමාන කරයි.

ඔහු කළුපාට දිග කලිසමක් හා කොළ පැහැති අත්දිග කමිසයක් හැද සිට තිබේ.

හදිසි මරණ පරීක්ෂණයෙන් පසු, මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි