කොළඹ කොටස් වෙළද පොලේ හදිසියේම ඇති වූ වෙනස..
Sri Lanka
IMF Sri Lanka
By Sithumi
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අගයන් අද (04) සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
සියලු කොටස් මිල දර්ශකයන් ඒකක 633.69ක් හෙවත් 6.71%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය නිමා වනවිට එම අගය සටහන් වූයේ 10,076.64ක් ලෙසයු ඒ අනුව පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 7.14ක් ලෙසයි සටහන් වන්නේ.